Wednesday, September 28, 2011

Torrent

                   අපිට ගොඩක් සොෆ්ට්වේර් බා ගන්න ටොරන්ට් ඕනා. මොකෙද ටොරන්ට් වෙල ගොඩක් සොෆ්ට්වේර් තියනවා.අනික බා ගන්නත් හරිම ලෙසියි. ටොරන්ට් ලොකේ ගොඩක් අයෙ සොෆ්ට්වේර් බා ගන්න පවිච්චි කෙරනවා. එකෙ සොෆ්ට්වේර් විතරක් නෙමෙ තියන්නෙ. ෆිල්ම්ස්, ගෙම්ස්, සින්දු, වගෙ ඕනම දෙයක් තියනවා. හැබැයි ටොරන්ට් වලින් නිකන් බාන්න බැ. එකට වනමෙ සොෆ්ට්වෙර් එකක් ඕනා. එක තමා Bit torrent  කියන්නෙ. මෙ සොෆ්ට්වේර් එක දාගත්තම ටොරන්ට් වල තියන ඕන එකක් බා ගන්න පුලුවන්. මම ඔන්න යටින් දාන්නම් Bit torrent බා ගන්නෙ Link එක.


මෙක බා ගෙන Install කර ගන්න ඕනා. ඊට පස්සෙ ටොරන්ට් සොෆ්ට්වේර් අකෙ පෙන්නයි. ඊට පස්සෙ අපි යන්නෙ ඕන ටොරෙන්ට් ෆ්යිල් තියන Site වලට. ඕන මම ටොරන්ට් ෆ්යිල් තියන site ටිකක් යටින් දන්නම්කො.


මම නම් ගොඩක් පවිච්චි කරන්නෙ මෙ Site 2ක තමා. එකට ගිහාම මෙන්න උඩම එනවා search කරන්න තැනක්. එකට ගිහිලා ඔයලා කැමති එකක්  search කරලා enter key එක ඔබන්න. ඊට පස්සෙ මෙ වගෙ එකක් එයි. මම නම් හෙව්වෙ Internet download manager (IDM). ඒක ඔය එක එක දෙවල් බාන අයට ගොඩක් ඕන වෙන සොෆ්ට්වේර් එකක් නෙ. ඒ නිසා මම එක search කරා. 

ඕකෙ මම රතු පාටින් ලකුනු කරලා තියන තැන හොදට බලන්න. Seed කියල තියන්නෙ. Seeds වැඩි කියන්නෙ එක හොද එකක්. අනික එ සොෆ්ට්වේර් අකෙ ඉක්මනෙට බා ගන්න පුලුවන්. Seeds වැඩි වෙන්න වෙන්න සොෆ්ට්වෙර් එක ඩොව්න්ලොඩ් වෙන වෙලාව අඩු වෙනවා. ඒ කියන්නෙ Download Speed එක වැඩි වෙනවා. බාන්න ඊස්සෙල්ලා බලන්න එ සොෆ්ට්වේර් එකට තියන  Comments කොහොමද කියලා. අහ්හ්හ්.. කියන්න බැරි උනානෙ බා ගන්නෙ කොහොමද කියලා. 

ඕන්න ඔය රතු පාටින් දිල තියන එක උඩ්න් කොටන්න. එතකොට Page එකක් ඩව්න්ලොඩ් වෙයි. ඊට පස්සෙ ඒ Page එක උඩ දෙපරක් කොටන්න. ඊට පස්සෙ ඉබෙම Bit Torrent සොෆ්ට්වෙර් එකෙන් ඩොව්න්ලෝඩ් වෙයි. 

තම පැහැදිලි නැත්තම් මෙන්න මෙ විඩ්යො එක බලන්නකො



මම නම් මෙවා ඉගෙන ගත්තෙ Slblogger.com එකෙ අයියාගෙන්. එ අයියාට ගොඩක් ටැන්ක් U...
වැරදි අහෙම තියනවනම් Comment වල දන්න.

No comments:

Post a Comment