අපි කාටත් software ඔන වෙනවනෙ. ඉතින් සල්ලි දිලා ගන්න තරම් ලංකවෙ අපි පොසත් නැනෙ. එක නිසා අපි ඔය බාගත්ත සොෆ්ට්වේර් ටිකක් ඔයලටත් දෙන්නම්කො. මම ඔයාලට දෙන්න හිතන් ඉන්නෙ අලුත්ම සොෆ්ට්වේර් තමයි. මොකද පරණ එවා පවිචි කරලා වැඩක් නැති නිසා. මම හිතන් ඉන්නෙ අපි හැමොටම ගොඩක් ඕන කරන සොෆ්ට්වෙර් දෙන්න තමා. ඔයලට ඔන කරන සොෆ්ට්වේර් තියනවානම් මට E-මෙල් එකක් එවන්න. මම පුලුවන් තරමින් එවා බ්ලොග් එකට දන්න බලන්නම්.
No comments:
Post a Comment